SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS · 1332 episodes
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Recent from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 16 - 20
නොවැම්බර් 16 වන දා සිට නොවැම්බර් 20 වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.#sbsaudiopodcast
පර්ත් තතු මංජරී: අපේ රස මවන දමිත්, කවි ගී මිහිර ගෙනෙන වත්සලා, ඉංජිනේරු රැකියා ගැන කියන තරිඳු සහ තවත් තොරතුරු මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast
තරුෂි එක්ක තරු කතා: රටේ තිබුණු තත්ත්වය නිසා අපේ තරුණ කාලේ ලැබෙන්න තිබුණු බොහෝ අවස්ථා නැති වෙලා ගියා - කෞෂල්යා ප්රනාන්දු
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.#sbsaudiopodcast
ක්රීඩා විග්රහය: ICC නැගී එන T20 කුසලානයේ සුපිරි 6 ට යන සිංහ ධේනුවන් / මෙල්බර්න් එන රුමේෂ් තරංග / 'ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවාමයි' - ක්රීඩා ඇමති
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast
ශක්තිමත් පිරිමියෙක් වීම කියන්නේ හැඟීම් සඟවාගෙන ජීවත් වීම නොවෙයි
සෑම වසරකම නොවැම්බර් 19 වැනිදා ලොව පුරා සමරන ජාත්යන්තර පිරිමි දිනය (International Men's Day) වෙනුවෙන් SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast
Listen to SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Follow SBS Sinhala - SBS සිංහල වැඩසටහන and thousands of other podcasts in Glanced.
Get StartedTry free for 14 days. No credit card required.